>

Post Reply 
 
Thread Rating:
  • 0 Votes - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Amdons Jokes - Gee Ganithaya
Author Message
suguna Offline
Junior Member
**

Posts: 21
Joined: Sep 2010
Post: #1
Amdons Jokes - Gee Ganithaya
අෙප් යාළුෙවක් ෙම්ක මට ලඟදි තමයි ඒව්ෙව්. ඒ් විදිහටම ෙම්ක පලකරගන්ඩ බැරි ඒක ගැන හිතට අමාරුයි. ඒ්ත්... ඉතිං දාන්ෙන් නැතිව ඉන්නෙකාටත් හිතට අමාරුයි. ඒ් හින්ද ඒ්ක බලාෙගන ගහන්ඩයි කල්පනාව. ෙසා් ෙමනි ෙටක්නිකල් ෙප්‍රාබ්ලම්ස් අෙන්......
ගී ගණිතය

ෙම්කත් අැම්ඩෙග් රසවත් සිද්ධියක්ම තමයි. අැම්ඩට ෙවන ෙකලි ඔක්ෙකාම සිද්ධ ෙවන්ෙන් ඉස්ෙකා්ෙලදිමලු. ෙම් කියන විදිහට. ඉතිං උෟ ගනිතයට ෙකාෙහාමත් දුරුවල හින්ද ගණන් ගුරා වහ කදුරුලු. ගුරාටත් අැම්ඩව වහ කදුරුළු. ඒ් ගුරාත් ගණිතය උගන්වන්න දුර්වල හින්දා...... අැම්ඩ බයිට් කරනවලු. ක ියන විදිහට ගුරා දවසක් අලුත් වැඩක් පටන් ගත්තලු ගණිතය උගන්වන ඒක නැගල යයිද බලන්න.

ඒ් තමයි ගීයක අාකාරෙයන් ළමයින්ට ගනිතය උගන්වන්න. ඒ් කියන්ෙන් ෙම් වෙග්ලු.

ළමා.... යි කියන්න බලන්න........
පෙහන් .... ෙදක......ක් කියලා.......

ඒතෙකාට ළමයි තුනා...... යි...... කියල කියන්ඩ ඔ්නිලු.

ගුරා ඔන්න වැෙඩ් පටන් ගත්තලු.

ගුරා - පෙහන් ..... ඒ....කා.....ක්......
ළමයි - හ...ත රා... යි.....

ගුරා - අන්න ෙහාදා..... යි ........

ඉතිං ඊට පස්ෙස්...... ගුරා අැම්ඩන් නැගිට්ටවලා..... නලවලා පද්දලා අැහුවලු

කියන්......න...... බලන්.....න............
තුෙනන් ඒ......කා........ක්................

අැම්ඩා පැනපු ගමන් කිව්වලු

දිගා......යි....... කියලා.

[/quote]ඊට පස්ෙස් ෙවනද වෙග්ම ප්රින්සිපල් ලඟට ගිහින් ෙවන්ඩ ඔ්න ඒ්ව්ව උනයි කියල තමයි ඒවපු ඒකා කියල තිෙයන්ෙන්..... ඔ්ං. ඒච්චරයි ෙහාෙද්....
08-24-2011 03:47 PM
Find all posts by this user Quote this message in a reply

Post Reply 

Your Ad Here

Forum Jump:


User(s) browsing this thread:
1 Guest(s)

Return to TopReturn to Content