>

Post Reply 
 
Thread Rating:
  • 0 Votes - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Amdons Jokes Latest
Author Message
suguna Offline
Junior Member
**

Posts: 21
Joined: Sep 2010
Post: #1
Tongue Amdons Jokes Latest
ෙම්ක ෙම්ල් ඒකකින් හම්බ ෙවච්ච කථාවක්. හැබැයි ඉතින් ඒ්ක ඒ් විදිහටම ෙම්කට දාගන්න ෙපාඩි අප්ෙසට් ඒකක් තිෙයන හින්ද තිබිච්ච කථාව ඒ් විදිහටම ගහන්නයි කල්පනාව.

ෙම්කත් අෙප් අැම්ඩන් මල්ලිෙග කථාවක්. කියන විදිහට මිනිහ උසස් ෙපළ විභාෙග කරල ෙගදර ලකං ගහ ගහ ඉන්න කාෙල් ෙගදරින් අම්බානක ෙදා්ස් මුර අැවිත් තියනව. ඊට පස්ෙස් මිනිහ ෙජා්බ් ෙහාය ෙහාය ගිහිල්ල තිෙයනවා. ඒ් ෙහායන කාෙල් තමයි දැකල තිෙයන්ෙන් පර්ෙය්ෂන වගයකට හදට යන්න බුවාල වගයක් ෙහායනව කියන අැඩ් ඒක. ඊට පස්ෙස් මිනිහාත් ගිහිල්ලා. ඒ්ක ඉතිං ෙමෙස් ඒෙස් ෙජාබක් ෙනෙවන හින්දා අැප්ලයි කරල තිෙයන්ෙන් තුන් ෙදෙනක්ලු. අාපු තුන්ෙදනාවම සිෙලක් කරෙගන. පළෙවනි ඒකාෙගන අැහුවලු අවුරුදු ෙදකක ෙකාන්තුාත්තුවක් තමයි තිෙයන්ෙන් ෙමානවද උඹට ඔ්නි කියල. උෟ කිව්වලු සිරා බඩුවක් ඔ්නි ඒෙහ් ගිහිං පාවිච්චියට. අෙනකා ඉල්ලුවලු අවුරුදු ෙදකක්ම කියවන්න ෙපාත්. අෙප් අැම්ඩන් මලයා ඉල්ලුවලු දෑ අවුරුද්දකට සෑෙහන්න ගංජා.

ඊතිං දැන් උන් පිටත් කරලා හදට. ෙමෙහ ඉදන් කැමරා හයිකරෙගන උන් දිහා බලාෙගන ඉන්නවලු. ඊතිං කියන විදිහට පළෙවනියා අරකිෙග තුරැල්ෙලමලු ෙකායි ෙවලාෙවත්. අෙනකා ෙපාත් කියවනවලු. අැම්ඩා උන්ට කරදර කරනවලු. උන්ෙග් බඩු අදිනවලු. උන් ඒක්කල රන්ඩු කරනවලු. ෙපාත් කියවන ඒකාට ගහනවලු. ෙපාත් ෙපාඩි කරනවලු. ඒක වැඩයිලු.

ඉතිං කාලය ෙගවිල ෙගවිල ෙගවි ල ගිහිං අවුරුදු ෙදක ෙගවිල උන්ව අාපහු ෙගන්නුවලු. ඊට පස්ෙස් උන්ට තෑගි ෙදන උත්සවයක් තියල පළෙවනියට කිව්වලු ෙමානවද ඔ්නි කියලා. උෟ කිව්වලු දැන් දරුෙවා් ෙදන්ෙනක් ඉන්නවා ජීවත කාෙලටම ජීවත් ෙවන්න සල්ලියි ෙග්කුයි ඔ්නි කියලා. ෙදෙවනිය කිව්වලු මට ෙපාත් කියවල ෙහාද දැනුමක් තිෙයනව ෙහාද රස්සාවක් ෙදන්න කියලා.

අැම්ඩ දිහා බල්න්න බැරිලු අැස් ෙදාඹ ෙගඩිවෙග් ෙලාකු කරෙගන අත් ෙදක ගුලි කරෙගන ගහන්න පනින ගානට අැම්ඩ ෙවවුලනවලු. බෙයන් බෙයන් අර ෙලාක්ක අැහුවලු තමුෙසට ෙමානවද ඔ්නි කියලා.

අැම්ඩ පැනපු ගමන් කිව්වලු "ෙව්සිෙග පුෙතා් දැන්වත් ගිනිෙපට්ටියක් දීපන් අර ගංජ ටික ගහල දාන්න" කියලා.

හික්..
06-08-2011 06:01 PM
Find all posts by this user Quote this message in a reply

Post Reply 

Your Ad Here

Forum Jump:


User(s) browsing this thread:
1 Guest(s)

Return to TopReturn to Content