Search
Member List
Calendar
Help
Current time:
09-06-2010, 01:00 AM
Hello There, Guest! (
Login
—
Register
)
Srilanka Jokes - Entertainment and Fun Forum
/
Srilanka Sinhala Jokes
/
Srilanka Jokes Fun Forum
1
2
3
4
Next »
/
Mental Jokes
Thread Rating:
0 Votes - 0 Average
1
2
3
4
5
Threaded Mode
|
Linear Mode
Mental Jokes
Author
Message
deneth
Member
Posts: 100
Joined: Nov 2009
Post:
#1
Mental Jokes
ජෝන් සහ ඩේවිඩ් මානසික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකි. දිනක් ජෝන් රෝහලේ පිහිණුම් තටාකයට පැන්නේය. පිහිනීමට නොදත් හේ දියෙහි ගිලෙනවිට ඩේවිඩ් තටාකයට පැන්නේය. මහත් පරිශ්‍රමයක් දරා ජෝන්ව මරණයෙන් ගලවා ගත්තේය. මේ සිද්ධිය රෝහලේ සියළුදෙනාගේ කථා බහට ලක්විය. මොහොතක් යන්නට මත්තෙන් තවත් ආරංචියක් රෝහල පුරා පැතිරී ගියේය. එනම්, ජෝන් නාන කාමරයේ ගෙල වැලලාගෙන මියගොස් ඇති බවය.
ජෝන්ගේ වියෝවෙන් දින කීපයකට පසු රෝහල් අධ්‍යක්ෂවරයා පුමුඛ වෛද්‍ය මණ්ඩලය ඩේවිඩ්ව කාර්යාලයට කැඳවා ‘’ඩේවිඩ්, මිනිසෙක් මරණයෙන් ගලවා ගත් නිසා අපට සිතෙනවා ඔබ දැන් සුවපත්වී ඇතැයි කියා. ඔයා ගෙදර යන්න. ඔයාට හුඟක් ස්තූතියි. අධ්‍යක්ෂවරයා ඇමතූ .....
ඩේවිඩ් - “ඔව් මට දැන් සනීප තමයි” “හැමෝම මට ස්තූති කලා ඒවෙලාවේ”, ඌව ඉක්මනට වේල ගන්න බෙල්ලලට ලණුවක් දාල නාන කාමරේ එල්ලුවෙත් මමම තමයි”
(This post was last modified: 07-03-2010 04:34 PM by
deneth
.)
07-03-2010 04:31 PM
«
Next Oldest
|
Next Newest
»
View a Printable Version
Send this Thread to a Friend
Subscribe to this thread
Forum Jump:
Please select one:
--------------------
Private Messages
User Control Panel
Who's Online
Search
Forum Home
Srilanka Sinhala Jokes
-- Srilanka Jokes Fun Forum
Amdon's joke stories-Sri Lanka Jokes
-- Amdon's joke stories-Sri Lanka Jokes
Only Funny Pictures - Srilanka Jokes
-- Only Funny Pics- Enjoy funny Pictures
Fun SMS - Sinhala and English Fun SMS
-- Fun SMS - Sinhala and English Fun SMS
English Jokes Stories
-- English Jokes Stories
Rasa Katha - Sri Lanka Humour and Funny Stories
-- Rasa Katha - Sri Lanka Humour and Funny Stories
Fun Sinhala Audio Clips , Sinhala Jokes & Fun Dialogues
-- Fun Sinhala Audio Clips , Sinhala Jokes & Fun Dialogues
Fun Ringtones - Fun Sinhala Ringtones
-- Fun Ringtones - Fun Sinhala Ringtones
Funny Videos, FuFunny Videos Collection of Funny Video Clips and Funny Movie
-- Funny Videos Collection of Funny Video Clips and Funny Movie
English (American)
Contact Us
|
Srilanka Jokes
|
Return to Top
|
Return to Content
|
Lite (Archive) Mode
|
RSS Syndication
Srilanka Jokes
, © 2008-2010
Srilanka jokes Fun Forum
Powered By
MyBB
, © 2002-2010
MyBB Group
.