Srilanka Jokes - Entertainment and Fun Forum

Full Version: Amdon’s Fire Machine
You're currently viewing a stripped down version of our content. View the full version with proper formatting.
ඇම්ඩාගේ තාත්තා වැඩ කරන්නේ ෆයර් බ්‍රිගේඩ් එකේය. ඇම්ඩා තාත්තා කරන රස්සාවට මාර කැමතිය. තාත්තා මෙන් රඟපාන්නද කැමතිය. ෆයර් එන්ජින් එකක් නැති හින්දා ඇම්ඩා ඒකට ගන්නේ ඔහුගේ බයිසිකලයයි. තාත්තාගේ හෙල්මට් එකක් දාගන්න ඇම්ඩා........ ගෙදර ඉන්න බල්ලාව ලණුවකින් බැඳ අනිත් ෙකාන බයිසිකලයේ ගැට ගසාගනී. ඊට පසු වෙර යොදා බයිසිකලය පදී. බල්ලා විඳින දුක දුටු අසල ගෙදර උන් අයෙක් ඇම්ඩාට කියා සිටියේ පුතේ.... බල්ලාගේ බෙල්ලෙන් බැඳගත්තනම් ඔයාට මීටත් වැඩිය හයියෙන් යන්න පුළුවන්නේ ගිනි නිවන්න.

ඇම්ඩා - එතතොට මේතෙ සයිලන් නලාව වැඩ තලන්නේ නෑනේ මාමෙ. මුෙග් ඇත දෙතේ තමයි සයිලන් එකේ සුයිච් එක තියෙන්නේ
Reference URL's