08-16-2010, 06:27 PM
ඇම්ඩන් - මොකද බං උඹ ඔය වැඳ වැටෙන්නේ?
මිතුරා - මම මේ ගණන් හොඳට පාස් වෙන්න කියලා යාඥා කරනවා...
ඇම්ඩන් - උඹ වැරදි එක්කෙනෙකුටනේ කියන්නේ බං. එයාට ගණන් බෑ......
මිතුරා - ඇයි? උඹ කොහොමද දන්නේ...
ඇම්ඩන් - ගණන් විතරක් නෙවේ උඹේ සාමාන්‍ය දැනීමත් අන්තිමයි. එයාට ගණන් බැරි හින්දනේ බං එකතුකිරීමේ ලකුණකට තියල ඇණ ගහල තියෙන්නේ.