Srilanka Jokes - Entertainment and Fun Forum

Full Version: Amdon's Report
You're currently viewing a stripped down version of our content. View the full version with proper formatting.
දිනක් ඇම්ඩන්ගේ තාත්තා සහ අම්මා ඇම්ඩන්ව රවටා බැල්කනියට යවා....

“හොඳ පුතා වගේ ඔයා බැල්කණියට වෙලා හො.....ඳ......ට බලාගෙන ඉඳලා අපට කියන්න ඕනි අල්ලපු ෆ්ලැට් වල අය මොකද කරන්නේ කියලා. අපි දෙන්නා‍ මේ කාඹරේ පොඩී...... වැඩක ඉන්නේ ”

එහෙම කියපු අම්මයි තාත්තයි ඇම්ඩන්ට රවටා අඹුසැමි ඇසුරේ යෙදුනේය.

ඇම්ඩන් අම්මා කී පරිදි වාර්තා කරණයේ නිරතවිය. වාර්තාව මෙසේය.

“සුජිත්ලගේ ගෙදරට කිරි කාරයා ආවා........... අල්ලපු ගෙදර ඇන්ටී රෙදි වනනවා............ සෑම් අංකල්ගේ කාර් එක කැඩිලා කට්ටියක් ඒක තල්ලු කරනවා............. කමලුත් බැල්කණිට වෙලා වටපිට බල බලා ඉන්නවා. කමල්ගේ තාත්තයි අම්මයි ත් හෙළුබැල්ලෙන් කාඹරේ දඟලනවා ඇති............”
Reference URL's