Srilanka Jokes - Entertainment and Fun Forum

Full Version: සද්ද නැතිව හිටු !
You're currently viewing a stripped down version of our content. View the full version with proper formatting.

deneth

දිනක් මිතුරෙකු සමග දඩයමේ ගිය ෂෙල්ටන් මිතුරා කිව් ආකාරයට නිශ්ෂබ්දව ඔහු පසු පසින් ගමන් ගනී. එක් වරම ලතෝනී ගසා කෑ ගැසූ ෂෙල්ටන්ව ඇමතූ මිතුරා ..[/align]

"මොකද යකෝ කෑ ගහන්නේ ?? මම කීවනේ උඹට කෑ නොගහ හිටපන් කියලා...."

ෂෙල්ටන් - අනේ මචං, ටිකකට කලින් මාව සර්පයෙක් කෑවා. ඒත් මම සද්ද කලේ නෑතිව හිටියා. ඊට පස්සේ නරියෙක් මාව කන්ඩ ආවා. ඒත් මම සද්ද කලේ නෑ. මේ දැන් මගේ කලිසම් කකුල් දෙක අස්සෙන් ලේන්නු දෙන්නෙක් ඇතුලට ගියා. උන් දෙන්නා කථාවෙනවා දැන් කමුද? ගෙදර ගෙනියමුද කියලා. මට කෑ ගහන්නැතිව ඉන්න පුළුවන්ද කියල උඹම හිතපංකෝ ?
Reference URL's